Week 07

"ඇත්තටම අත් හරින එක ලේසිද?"
"මොනාද?"
"මිනිස්සුන්ව!"
"ඔයා එහෙම හිතනවද?"
"මිනිස්සුන්ව කොහොම අත හැරුනත්.."
"අපේ හිත් වල ජීවත් වුණු මිනිස්සුන්ව අත් හරින්න හරි අමාරුයි!"
"එහෙනම්? කොහොමද..?"
"මේ අහන්න.."
"අපි සමහර මිනිස්සුන්ව කොච්චර අමතක කරන්න හැදුවත් ඒ දේ කරන්න හරි අමාරුයි.."
"ඒ අය අපේ හදවතේ ආදරණීයම තැන් ස්පර්ශ කරපු මිනිස්සු!"
"හැම හුස්මකම ලඟින් හිටපු මිනිස්සු!"
"දන්නවද?"
"ඒ මිනිස්සු කියන්නෙම මතක ලෝකයක්.."
"ඉතින් අත් හරින්න අමතක කරන්න පුලුවන්ද ඒ ආදරණීය මිනිස්සු!" 🖤🕊️